සඳ ගාවින් තරුවක් රැඳුනා වාගේ හිතවත් වෙලා.. හැඩිවූ ජීවිත පින්තූරේ සෙනෙහෙන් වර්ණවත් කළා..” ඔහු නිසා ජීවිතය විශේෂ කරගත් දිල්කි වසර 2කට පසු කියන කතාව මෙන්න

ගායන ලෝකයේ දිදුලන තාරකාවක්.. දිල්කි උරේෂා.. කවුරුත් ආදරය කරන ඇගේ ජීවිතයේ විශේෂ දවසක් ගැනයි මේ කියන්න යන්නේ.. මීට වසර 2කට ඉහතදී යුගදිවියට එළඹුණු දිල්කි ඒ..

ගායන ලෝකයේ දිදුලන තාරකාවක්.. දිල්කි උරේෂා..

කවුරුත් ආදරය කරන ඇගේ ජීවිතයේ විශේෂ දවසක් ගැනයි මේ කියන්න යන්නේ..

මීට වසර 2කට ඉහතදී යුගදිවියට එළඹුණු දිල්කි ඒ ලස්සන දවස ගැන හරිම ආදරණීය සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණා.. විදෙස්ගත වෙලා ඉන්න ඇගේ සැමියා එක්ක ඒ දවස ආදරණීය විදිහට සමරන්න ඇයට මෙදා සැරේ අවස්ථාව ලැබිලා..

මේ අවුරුදු 2 පුරාවටම ඇගේ ජීවිතය සතුටෙන් පිරුණා වගේම ඇගේ හැම වැඩකටයුත්තකටම ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැනත්දිල්කි හරි ආදරණීය විදිහට ඒ සටහන ඇතුළේ සිහිපත් කරලා තිබුණා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports