මහින්දගේ පුත්‍ර රත්නය යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් ඇත්තටම හේතුව මෙන්න..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා, අපරාධ පරීක්ෂ‍ණ දෙපාර්තමේන්තුව විසින් අද උදේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ්, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා, අපරාධ පරීක්ෂ‍ණ දෙපාර්තමේන්තුව විසින් අද උදේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ්, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතට වැටෙන වැරදි සිදුකරන ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට ගරු නීතිපති තුමා විසින් දන්වා සිටීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනත ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකිරීම සඳහායි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත්ඳ හන් කළේ, බෙලිඅත්ත ප්‍රදේශයේදී යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බවයි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports