ඔහු නික්ම ගොස් අදට වසරක්..! වසරකට පසු සනත් නිශාන්ත වෙනුවෙන් අද කරපු විශේෂ දේ මෙන්න..

මතකය අදටත් බොහෝ දෙනෙක් අතර මතකයේ ඇති.. ඒ නික්මයාමෙන් වසරකට පසු ඇසෙන්නේ වෙනස්ම විදිහක කතාවක්.. අද ඔහු වෙනුවෙන් විශේෂ ලේ දන්දීමේ පින්කමක් සිදුවෙනවා.. ඒ ආරච්චිකට්ටුව..

මතකය අදටත් බොහෝ දෙනෙක් අතර මතකයේ ඇති.. ඒ නික්මයාමෙන් වසරකට පසු ඇසෙන්නේ වෙනස්ම විදිහක කතාවක්..

අද ඔහු වෙනුවෙන් විශේෂ ලේ දන්දීමේ පින්කමක් සිදුවෙනවා.. ඒ ආරච්චිකට්ටුව පිහිටි ඔහුගේ නිවසේදීයි..

අද උදෑසන 8 සිට එය පැවැත්වෙන බවටයි දැනගන්නට ලැබෙන්නේ.. මේ ගැන ඔහුගේ බිරිඳද මුහුණු පොතේ විශේෂ සටහනක් පළකර තිබුණා..

2024 වසරේ ජනවාරි 25 වනදා කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්වුණා..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports