ලෝක විවාහක රූ රැජිණ කිරුල දිනා ලක් මව සරසන්න බලාපොරොත්තු ඇතිව ඇමරිකාවට ගිය ඉෂාදි අමන්දා

”Mrs Sri Lanka World 2024” ලෙස කිරුළු පැළඳි, ඉෂාදි අමන්දා ඊයේ (22) අලුයම Mrs World ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කිරීම සඳහා අමෙරිකාවේ ලාස් වේගාස් බලා පිටත්..

”Mrs Sri Lanka World 2024” ලෙස කිරුළු පැළඳි, ඉෂාදි අමන්දා ඊයේ (22) අලුයම Mrs World ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කිරීම සඳහා අමෙරිකාවේ ලාස් වේගාස් බලා පිටත් වුණා.

Mrs Sri Lanka World ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ , පුහුණුකරු රුක්මාල් සේනානායක, Makeup Artist ලංක ප්‍රනාන්දු , Advocacy Trainer තාරක ගුණතිලක සහ Hector Dias D Major ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

නැවත වරක් අප මවුබිමට ලෝක විවාහක රූ රැජිණ කිරුල රැගෙන ඒමට ඇයට සුභ පැතුම්

Asian Mirror

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports