යෝෂිත ගැන ඇසෙන මේ කතාව ඇහුවොත් ඔයත් පුදුම වෙයි ? බලන්නකෝ දැන් මේ කියන කතාව..

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් පැවැත් වුණා… එහිදි හෙළිදරව්වූ කාරණයක් ගැනයි මේ කියන්න හදන්නේ… හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තිබූ ගිනි..

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් පැවැත් වුණා…

එහිදි හෙළිදරව්වූ කාරණයක් ගැනයි මේ කියන්න හදන්නේ…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තිබූ ගිනි අවි නවයෙන් ගිනි අවි හතක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයිය කොන්තා මහතා පැවසුවා…

ඔහු මේ බව පැවසුවේ අද ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් පුද්ගලයන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා ලබා දී තිබූ ගිනි අවිවලින් ලබා ගැනීමට ඉතිරිව ඇත්තේ තවත් ගිනි අවි එකසිය අසූ දෙකක් පමණක් බවයි….

යෝෂිත රාජපක්‍ෂ මහතා සන්තකයේ තවත් ගිනි අවි දෙකක් තිබෙන බවත් තවත් ගිනි අවියක් මෙතෙක් බාර දී නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කළා…

ලංකාදීප..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports