දෙරණේ සචිනි දෙරණට සමු දෙයි. අනාගතය වෙනුවෙන් සචිනි ගත්ත තීරණය මෙන්න… ඇගේ අනාගතයට සුභ පතමු

දෙරණේ සචිනි දෙරණෙන් අයින් වෙලා සචිනි නිපුන්සලා කියන්නේ හැම අතින්ම දක්‍ෂ නිවේදිකාවක් නර්තන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුලුවන්. සචිනි කිව්වම සචිනිලා ගොඩක් හිටියන් දෙරණෙ සචිනි කිව්වාම..

දෙරණේ සචිනි දෙරණෙන් අයින් වෙලා

සචිනි නිපුන්සලා කියන්නේ හැම අතින්ම දක්‍ෂ නිවේදිකාවක් නර්තන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුලුවන්. සචිනි කිව්වම සචිනිලා ගොඩක් හිටියන් දෙරණෙ සචිනි කිව්වාම තමයි මේ සචිනිව මතක්වෙන්නේ. ඒ අවුරුදු 18ක් විතර දෙරණ ආයතයේ සේවය කරලා එයා හදාගත්ත නම නිසා ඒ නම බ්‍රෑන්ඩ් එකක් වෙලා මිනිස්සු අතරට යන්න පුලුවන් උනේ එයාගේ ඒ දක්‍ෂතාවය නිසා. දැන් විවාහවෙලා නිසා පිටරකට පදිංචියට යන්න තමයි අයින් වෙලා තියෙන්නේ කියලා තමා ආරංචිය..

ඉදිරි හැම වැඩකටයුත්තක්ම කාර්ථක වෙන්න කියලා අපි සුබ පතනවා…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports