ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්න දිමුත් ඕස්ට්‍රේලියාවට ගිහින් කරන්න යන වැඩේ…

හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ, සිය 100 වන ටෙස්ට් තරගය වන ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන තරගයෙන්..

හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ, සිය 100 වන ටෙස්ට් තරගය වන ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන තරගයෙන් පසුවයි.

2012 වසරේ දී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිමුත් කරුණාරත්න, ටෙස්ට් ශතක 15ක් සහ අර්ධ ශතක 34ක් ලබාගෙන තිබෙනවා.

“මම ක්‍රිකට් නැවැත්තුවාට පසුව පුහුණුකරුවෙකු වෙන්න සුදුසුකම් හදාගන්න තීරණය කරලා තියෙනවා. පුහුණුකරුවෙකුට ලෙවල් 2, 3, 4 සුදුසුකම් සම්පූර්ණ කරගන්න තියෙනවා. ඉන් ලෙවල් 2,3 ඔස්ට්‍රේලියාවේදී හදාරන්න බලාපොරොත්තු වෙනවා.ක්‍රිකට්වලම ගොඩක් කාලයක් හිටපු නිසා ඉන් ටිකක් මිදිලා අම්මලා තාත්තාලා එක්ක එහෙ (ඔස්ට්‍රේලියාවේ) ජීවිතය ගෙවන්න කැමතියි. ඉන් පසු මම තීරණය කර තිබෙනවා මගේ දැනුම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හෝ වෙනත් රටක ක්‍රිකට් දියුණු කරන්න ලබාදෙන්න.අවුරුදු 3,4කට පස්සේ මම පුහුණුකාරිත්ව පැත්ත ලොකුවට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා”.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports