“අනේ please පැටියෝ…මට ඉවසන්න බැ.. ” – කාමරයේ එකම කාලගෝට්ටියක්… මධුසමයට මහ ගෙදරට ගිය යුවලට සිදුවූ අකරතැබ්බය

යුවළක් විවාහ වෙලා තමන් වෙනම පදිංචියට යන්න හිටපු ගෙදර තවමත් සම්පූර්ණයෙන් සාදා නිම කර නැති නිසා ඔවුන් මනාලියගේ දෙමවුපියන්ගේ නිවසේ තාවකාලිකව පදිංචි වෙනවා. ඉතින් විවාහ..

යුවළක් විවාහ වෙලා තමන් වෙනම පදිංචියට යන්න හිටපු ගෙදර තවමත් සම්පූර්ණයෙන් සාදා නිම කර නැති නිසා ඔවුන් මනාලියගේ දෙමවුපියන්ගේ නිවසේ තාවකාලිකව පදිංචි වෙනවා.

ඉතින් විවාහ උත්සවය අවසන් වූ වහාම යුවළ මධුසමය අවසන් කරලා කෙලින්ම එන්නේ මනමාලිගේ අම්මලාගේ ගෙදරට. දෙන්නම කාමරේට ගිහිල්ලා නාලා කරලා සුවපහසු වෙලා රාත්‍රිය ගත කරන්න ලෑස්ති වෙනවා.

මේ වෙනකොට ගෙදර හැමෝම රාත්‍රී ආහාරය අරගෙන නිදාගන්න ලෑස්ති වෙලයි හිටියෙ. ඉතින් මේ අලුත් මනමාලයා තමන්ගේ අළුත් මනමාලිට රති කෙලියේ යෙදෙන්න ඇවිටිලි කරනවා.

නිවස ඉතා කුඩා එකක් නිසාත් ශබ්දය පිට ඇහෙන නිසාත් මනමාලි ඔහුට එකඟ වෙන්නෙ නෑ. ඇය ඔහුව ප්‍රතික්ෂේප කරන්න කරන්න මනමාලයා දිගින් දිගටම ඇයට පෙරැත්ත කරනවා.

“අනේ please පැටියෝ… අපි ** නැති වෙන්න * කරමු… ඔයාව දැක්කම මට ඉවසන්න බෑ…”

මොන දේ කිව්වත් කොයිතරම් වැඩ පත් වුණත් ඇය එකඟ වෙන්නෙ නම් නෑ. මේ කාලගෝට්ටිය අතරේ කාමරේ දොරට කවුරුහරි තට්ටුකරනවා. මනමාලි ඉක්මනට ගිහින් දොර අරිනවා. දොරකඩ ඉන්නේ මනමාලිගේ අම්මා.

“දුව… අර මනුස්සයාට ඕක කරන්න දෙන්න. හැබැයි intercom එකෙන් අත අයින් කරගන්න කියන්න.”

අම්මා එහෙම කියලා හැරිලා යනවා. එතකොට ඒ දෙන්නා දන්නේ, අලුත් මනමාලයා අතින් කාමරේ තියෙන intercom දුරකතනය එබිලා. එච්චර වෙලා මනමාලයා ඇයට ඇවිටිලි කර කර කියපු හැමදේම මුළු ගෙදරටම ඇහිලා කියලා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports