නව වසර ජයග්‍රහණයකින් ඇරඹු යුපුන් අබේකෝන් වාර්තා අලුත් කරමින් නව වසර ජයග්‍රාහීව අරඹයි

පසුගියදා ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 60 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රි ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වුණා. ඔහුගේ තරග නිමි..

පසුගියදා ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 60 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රි ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වුණා.

ඔහුගේ තරග නිමි කාලය තත්පර 6.66ක්. එම දක්ෂතාව මෙම කාලසීමාවේ ඔහුගේ හොඳම දක්ෂතාවය ද වීම විශේෂත්වයක්.

එම ඉසව්වේ මූලික වටයේ දෙවන තරගයට එක්වූ යුපුන් එහිදී තත්පර 6.69කින් ඉසව්ව නිමකරමින් ප්‍රථම ස්‍ථානය හිමිකරගත්තා.

උපුටාගැනීමක්..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports