මේනක සහ නෙහාරා අමෙරිකාවේ ඉඳන් පුංචි මේලිගේ උපන්දිනය සමරපු හැටි….

අපේ රටේ ප්‍රකට රංගන ශිල්පීන් යුවලක් තමයි මේනක සහ නෙහාර කියන්නේ. කාලයක් ක්ෂේත්‍රයේ බැබලි සිටි මොවුන් මේ වන විට දරු දෙදෙනෙකුගේ ආදරණීය මව්පිය යුවලක්…. හැබැයි මේ වෙනකොට ඔවුන් ඉන්නේ විදෙස්ගතවයි.

මේලි, නොයිරි යන සිඟිත්තියන් දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් තමයි ඔවුන් විදෙස්ගත වුණේ.

May be an image of 3 people and people smiling

මේ වන විට ඔවුන් අමෙරිකාවේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා.

ඉතින් පසුගිය දෙසැම්බර් 01 වනදා මේලි, ඇගේ උපන්දිනය සමරලා තිබුණා. ඒ හැම දෙයක් ගැනම ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන නිසා ආදරණීය ප්‍රේක්ෂකයිනුත් ඔවුන්ට සුබපැතුම් එක්කර තිබුණා.

May be an image of 1 person and text

May be an image of candle holder and text

May be an image of 3 people and people smilingMay be an image of 2 people and baby

May be an image of 3 people and people smiling

May be an image of 2 people and hair brushMay be an image of 3 people and people smiling

May be an image of 4 people, child, braids and people smiling

Related Posts

තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 252 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 80 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 812 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 169 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 809 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

  • By admin
  • April 6, 2026
  • 99 views
රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….