රටම හිනස්සපු ඔහු අද මුණුබුරා නිසා සතුටින්… එදා නම් බන්දුගේ ජීවිතේ අමතක නොවන දවසක්…

පවුලේ සතුට තියෙන්නේ දරු මුණුබුරන් ළඟ කියනවානේ.. මේ ප්‍රවීණ කලාකරුවාටත් ඒක එහෙම්මම වෙන්න ඇති.. බන්දු සමරසිංහ, කවුරුත් ආදරය කරන මේ ප්‍රවීණ කලා ශිල්පියාට නම් දැන්..

පවුලේ සතුට තියෙන්නේ දරු මුණුබුරන් ළඟ කියනවානේ..

මේ ප්‍රවීණ කලාකරුවාටත් ඒක එහෙම්මම වෙන්න ඇති..

බන්දු සමරසිංහ, කවුරුත් ආදරය කරන මේ ප්‍රවීණ කලා ශිල්පියාට නම් දැන් මේ පුංචි මැණිකගෙන් පිට ලෝකයක් නැතුව ඇති..

බන්දු සමරසිංහගේ ආදරණීය මුණුබුරා එඩ්‍රියෙල්ගේ දෙවැනි උපන්දිනය තමයි මෙන්න මේ විදිහට සමරලා තිබුණේ..

බලන්නකෝ ඒ ලස්සන අවස්ථාවේ අමතක නොවෙන ඡායාරූප පෙළ..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports