අම්මටයි තාත්තටයි චූටි දුව දීපු අපූරු තෑග්ග…

පවුලට නම් ගොඩක් දෙනෙක් ආදරය කරනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. සාරංග – දිනක්ෂි වගේම චූටි සාරන්‍යත් දැන් කාගේත් ආදරය දිනාගත්ත පුංචි මැණිකක්නේ….

පවුලට නම් ගොඩක් දෙනෙක් ආදරය කරනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

සාරංග – දිනක්ෂි වගේම චූටි සාරන්‍යත් දැන් කාගේත් ආදරය දිනාගත්ත පුංචි මැණිකක්නේ.. මේ කියන්න යන්නේ දිනක්ෂි ඇගේ සමාජමාධ්‍යවල පළ කරපු ඒ ලස්සන දවස ගැන කතාවක්..

ඇය මොන තරම් කාර්‍ය බහුල කෙනෙක්ද කියන එක මේ වෙද්දී දිනක්ෂිගේ කලාකටයුතුවලට ආදරය කරන ගොඩක් දෙනෙක් දන්නවානේ.. ඉතින් එයාලා ආදරවන්තයින්ගේ දිනය දවසෙත් ගොඩක් කාර්‍යබහුල වෙලා..

ඒත් ඒ වෙහෙස මහන්සිය එක මොහොතකට නැති කරන්න ඇගේ අතට ලැබුණු මෙන්න මේ ලස්සන සුබපැතුම්පතට පුළුවන් වෙලා.. මෙන්න බලන්නකෝ ඒ විශේෂ කාඩ් එක කවුරු කාටද දීලා තියෙන්නේ කියලා..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports