අඩියටම වැටුනු SSC පලමුපෙලින් එලියට විසි වෙන ලකුණු…

ශ්‍රී ලංකාවේ ප්‍රදානතම ක්‍රිකට් සමාජයක් වන සිංහල ක්‍රීඩා සමාජයට (SSC) පළමු පෙළ තත්ත්වය අහිමි වීමේ තත්ත්වයකට මුහුණ දී තිබේ. SSC ක්‍රීඩා සමාජය පසුගිය වර, පොලිස්..

ශ්‍රී ලංකාවේ ප්‍රදානතම ක්‍රිකට් සමාජයක් වන සිංහල ක්‍රීඩා සමාජයට (SSC) පළමු පෙළ තත්ත්වය අහිමි වීමේ තත්ත්වයකට මුහුණ දී තිබේ.

SSC ක්‍රීඩා සමාජය පසුගිය වර, පොලිස් ක්‍රීඩා සමාජය සමග සම ශූරයන් වේ.

 

අන්තර් සමාජ තුන් දින තරගාවලියේදී කුරුණෑගල YCC සහ BRC වැනි කණ්ඩායම් හමුවේ ඔවුන් සම්පූර්ණ පරාජයන්ට මුහුණදුන් අතර, ඔවුන් ක්‍රීඩා කළ තරඟ හතෙන් එක් සම්පූර්ණ ජයග්‍රහණයක් පමණක් ලබාගැනීමට සමත් විය.

වසර 125ක ඉතිහාසයක් ඇති SSC කණ්ඩායම මෙවර ලද පරාජයන් සමග ලබන වසරේදී ඔවුන් දෙවැනි කොටස දක්වා පහතට වැටීමට නියමිතය.

ජාතික කණ්ඩායම නියෝජනය කළ වැඩිහරියක් ක්‍රීඩකයින් SSC ක්‍රීඩා සමාජයෙන් බිහි වූ අතර වර්තමානයේදී ද කුසල් මෙන්ඩිස්,චරිත් අසලංක ,දසුන් ශානක ,කසුන් රාජිත වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්නේ ද SSC ක්‍රීඩා සමාජයටයි.

පසුගියදා ක්‍රිකට් දිවියට සමුදුන් දිමුත් කරුණාරත්න ද SSC ක්‍රීඩා සමාජය නියෝජනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports