ශ්‍රි ලංකා බොලිවුඩ් නිලියට හිරේ ඉන්න පෙම්වතා දුන් ඇස් උඩ යන තෑග්ග මෙන්න…

සුරූපී ජැකලින් ෆර්නැඩස් සහ සුකේෂ් චන්ද්‍රසේකර් කියන්නෙ පසුගිය සමයේ බොලිවුඩයේ ගිනි ඇවිලූ නම් දෙකක්.

දෙදෙනා අතරේ සම්බන්ධයක් තිබූ බවටත් ආරංචි පැතිරුණා…

මේ කියන්න හදන්නේ ඒ කතාවට ආපු අලුත් ආරංචියක් ගැනයි…

මූල්‍ය වංචාවට සිරදඬුවම් විඳින සුකේෂ්ගෙන් පෙම්වතුන්ගේ දිනයේදී ජැකලින්ට ජෙට් යානයක්

පෙම්වතුන්ගේ දිනයේදී ඉන්දියාවේ කූප්‍රකට මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නැන්ඩස්ට පෞද්ගලික ජෙට් යානයක් තෑගි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා…

ඇය සුකේෂ්ගේ මූල්‍ය වංචා නඩුවේ විත්තිකාරිනියක ද වන අතර, එවකට ඔහුගෙන් අතිසුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු මිල අධික භාණ්ඩ රැසක් තෑගි වශයෙන් ලැබීමෙන් ඔහුගේ නඩුවේ විත්තිකාරිනියක බවට ද පත්වූවා….

බන්ධනාගාරයේ සිට වරින් වර ජැකලින් වෙත පෙම් හසුන් එවනු ලබන සුකේෂ් මෙවර පෙම්වතුන්ගේ දිනයේදී ඇයට තෑගි කළ පෞද්ගලික ජෙට් යානයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක් බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා….

එම ජෙට් යානය තෑගි කරමින් ඔහු විසින් ලිපියක් ද එවා ඇති අතර, මීට පෙර ඇයට තෑගි කළ භාණ්ඩ මෙන් නොව මෙවර තෑගි කරනු ලැබුවේ නියමිත බදු ගෙවා නීත්‍යානුකූලව මිලදී ගත් ජෙට් යානයක් බැවින් කිසිවකුට ඒ පිළිබඳ ප්‍රශ්න කළ නොහැකි බවද ඔහු සිය ලිපියෙහි සඳහන් කර ඇතැයි වාර්තා වෙනවා….

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 43 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 641 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 132 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 719 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 92 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 1025 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…