බුකියම සරාගී කල ෂෙහානිගේ පිස්සු හැදෙන ෆොටෝ ටික… රටක්ම කැළැඹෙයි.

ෂෙහානි කහඳවල කලා ක්ෂේත්‍රයේ සරාගී තාරුකාවක්… විවිධ චරිත එක්ක ප්‍රේක්ෂකයින් අතරට ආ ෂෙහානි මේ වෙද්දී රංගන ජීවිතය තුළ තම නම ස්ථාවරව හදාගෙන අවසන්…. ඒ වගේම..

ෂෙහානි කහඳවල කලා ක්ෂේත්‍රයේ සරාගී තාරුකාවක්…

විවිධ චරිත එක්ක ප්‍රේක්ෂකයින් අතරට ආ ෂෙහානි මේ වෙද්දී රංගන ජීවිතය තුළ තම නම ස්ථාවරව හදාගෙන අවසන්…. ඒ වගේම ඇය ගායිකාවක් විදිහට කලඑළි බැස්ස නිසා ඇයව මේ කාලේ තවත් හුඟාක් ජනප්‍රියයි…. ….

ඇය ගැන ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතිං ආයෙමත් බුකිය කැළඹු සරාගී සිහින කුමරිය … ෂෙහානි කහඳවල මේ දවස්වල ඉන්නේ කොහේද? ඇය මුහුණු පොතෙට මේ පින්තූර එකතු කරන ගමන් ඒ ගැන කියලා තිබ්බේ නම් Germany … කියලා…

බලන්නකෝ එයාගේ සරාගි ලස්සන…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports