කාලෙකට පස්සේ එළියට ආපු ශේෂද්‍රිගේ පිස්සු හැදෙන ෆොටෝ ශූට් එක

අපේ රටේ නම ගිය කලා පවුලක දක්ෂ කලාකරිණියක් තමයි ශේෂද්‍රි ප්‍රියසාද් කියන්නේ. ශේෂද්‍රි මේ වන කොට ආදරණීය දියණියකගේ මවක් විදියටත් වගකීම් සහිත කාර්ය බහුල ජිවිතයක්..

අපේ රටේ නම ගිය කලා පවුලක දක්ෂ කලාකරිණියක් තමයි ශේෂද්‍රි ප්‍රියසාද් කියන්නේ.

ශේෂද්‍රි මේ වන කොට ආදරණීය දියණියකගේ මවක් විදියටත් වගකීම් සහිත කාර්ය බහුල ජිවිතයක් තමයි ගත කරන්නේ.

May be an image of 1 person and smiling

ඉතින් ඒ නිසා ඇයව වැඩි වශයෙන් කලා නිර්මාණ හරහා අපිට දැකගන්නට ලැබෙන්නේ නෑ.

කාලෙකට පස්සේ ඇය සිත් වශී කරවන අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට මුදාහැර තිබුණා. ඉතින් ඒ එක්කම ඇයට බොහෝ රසිකයින් ප්‍රතිචාර දක්වන්නත් අමතක කර නැහැ. මවක් වුණත් තවමත් ඇය සුන්දරත්වයෙන් අග තැන්පත් කියන්න මේ ඡායාරූප සාක්ෂියි.

May be an image of 1 personMay be an image of 1 person, smiling and text

May be an image of 1 person

May be an image of 1 person and smiling

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person and text

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports