මේ දිනවල පවතින කාළගුණය නිසා ප්‍රදේශ කිහිපයක්ම අවදානමේ… කාලගුණ අංශ කියන අලුත්ම කතාව…

කියන්න යන්නේ ඔබ වඩා විමසිලිමත්විය යුතු කාලගුණ තත්වයක් ගැන ඇසෙන කතාවක්.. මේ දිනවල පවතින අධික උණුසුම නිසා නිරන්තරයෙන් විවිධ දැනුවත්කිරිම් සිදුවෙනවා.. ඉදිරි පැය 24 තුළ..

කියන්න යන්නේ ඔබ වඩා විමසිලිමත්විය යුතු කාලගුණ තත්වයක් ගැන ඇසෙන කතාවක්..

මේ දිනවල පවතින අධික උණුසුම නිසා නිරන්තරයෙන් විවිධ දැනුවත්කිරිම් සිදුවෙනවා..

ඉදිරි පැය 24 තුළ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මොනරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports