ක්ලබ් වසන්තගේ වෙන් වී මෙන් තනි වී සිටින ඇය හුගාක් දුකින්.. මේ ඇයගේ දුක්ගැනවිල්ලයි…

හුදකලා වුණු ගැහැනියක්… ඒ තනිකම පාළුව තනිකම ඇය කොහොම නම් දරාගන්නවා ඇතිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇය මුහුණුපොතේ පළ කළ සටහනක්.. සැමියාගේ වියෝවෙන්..

හුදකලා වුණු ගැහැනියක්… ඒ තනිකම පාළුව තනිකම ඇය කොහොම නම් දරාගන්නවා ඇතිද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇය මුහුණුපොතේ පළ කළ සටහනක්.. සැමියාගේ වියෝවෙන් පස්සේ ක්ලබ් වසන්තගේ බිරිඳ දැන් හුදෙකලා ගැහැණියක්… ඒ වගේමයි මැණික් දැන් ඔත්පල කාන්තාවක්.. සැමියා නැති දුක දරා සිටින ඇයට ඔවුන්ගේ මේ පිටුපෑම නම් කොහොමවත්ම දරාගන්න බැරිව ඇති.. ඒත් ඇගේ ශක්තියට තවමත් බොහෝ දෙනෙක් ඇගේ වටා ඉන්නවා.. ඒත් පරණ මතක මනසේ රැදෙන ඇය මෙන්න මේ වගේ සටහන් මුහුණුපොතට එක් කරලා තිබුණා..

පාටාචාරාවට සිදු වූ විපතක්මද මේ……
විලාපයක්,කේදවාචකයක්,වේදනාවක්,
කිසිදු ගැහැනියකට අත් නොවේවා..

සියලු දුක් වේදනාවන් විද දරා ගනිමින්,
පෙර පිනකට නැවත ලද මේ ජිවිතය..
මිය යන්නට නෝදි,
ඔබ වෙනුවේන් ජිවත් කරමි..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports