මාලිමාවට කෝටියක් – ත්‍රීරෝද රථයකට ලක්ෂ 20ක් ! ත්‍රීරෝද ගන්න ඉන්න අයට තරු පෙනෙයි

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ඩේවිඩ් පීරිස් සමාගම නැවතත් ත්‍රීරෝද රථ ආනයනය කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව ඔවුන් පෙර ඇනවුම් භාරගැනීම සඳහා දැන්වීම්..

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ඩේවිඩ් පීරිස් සමාගම නැවතත් ත්‍රීරෝද රථ ආනයනය කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔවුන් පෙර ඇනවුම් භාරගැනීම සඳහා දැන්වීම් පළකර ඇත.

එහි දැක්වෙන්නේ නවතම ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,995,000 ක් බවයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් මහත් සහායක් දුන් අතර ඔවුන් මැතිවරණ සමයේ “මේ පාර අපි මාලිමාවට” සහ “මාලිමාවට කෝටියක්” යනුවෙන් සඳහන් ස්ටිකර් සිට ත්‍රීරෝද රථවල අලවාගෙන ප්‍රචාරක කටයුතු සිදුකරනු දක්නට ලැබිණි. දැන් ඔවුන්ට ඒ ස්ටිකරයේ සඳහන් අගයෙන් පහෙන් එකකට නවතම ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමේ අවස්ථාව හිමිව ඇත

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports