” ජීවිතේ නොලැබිච්ච දේවල් ගොඩාක් තියෙනවා ඒත් මම ඒ ගැන දුක් වෙන්නෙ නැ..” හිත හයිය ඇය දුව ගැන කියු සංවේදී කතාව මෙන්න…

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ අපි හුගාක් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක්… ඉතිං ඇය මේ ලගදි හරිම සංවේදී කතාවක් කියනවා. මේ තරම් බාධක මැදින් ඇය අන්තිමට ඇයගේ..

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ අපි හුගාක් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක්…

ඉතිං ඇය මේ ලගදි හරිම සංවේදී කතාවක් කියනවා. මේ තරම් බාධක මැදින් ඇය අන්තිමට ඇයගේ සාර්ථකත්වයට ලඟා වුනා.

” ජීවිතේ නොලැබිච්ච දේවල් ගොඩාක් තියෙනවා ඒත් මම ඒ ගැන දුක් වෙන්නෙ නැ. මොකද මට දේවල් ටිකක් ලැබිලා තියෙනවනේ ඒ ටික හොදටම ඇති. මගේ දුවව හදාගන්නෙ මම තනියම කාගෙන්වත් සත පහක දෙයක් අරගෙන නැ. අඩුමගානෙ උසාවියෙන් ළමයට නියම කල රු.5000 වත් මම ගන්නෙ නැ. මට මගේ දරුවා මිල කරන්න බැ. එයා එන්න ඇත්තෙ මට මේ තෑග්ග දීලා යන්න වෙන්න ඇති. මම එයාට ගොඩාක් ස්තූති වන්ත වෙනවා. අද මම මගේ මහන්සියෙන් ගෙයක් හදලා වාහනයක් අරන් ලස්සනට ඉන්නවා…”

නිල්මිණී තේන්නකෝන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports