නැගීඑන යොවුන් ක්‍රීඩක ඒශාන් මාලිංගට, SA20 ලීගයෙනුත් ඇරයුම්..!

මේවාට කියන්නේ වාසනාව නෙමෙයි බං..! කැපවීම කියලා…! රත්නපුර වගේ කොළඹින් පිට පළාතක ඉදන් ඇවිත්, මහන්සි වෙලා කරපු කැප කිරීම් වල ප්‍රථිපල අද දවසින් දවස, මේ..

මේවාට කියන්නේ වාසනාව නෙමෙයි බං..!
කැපවීම කියලා…!

රත්නපුර වගේ කොළඹින් පිට පළාතක ඉදන් ඇවිත්,
මහන්සි වෙලා කරපු කැප කිරීම් වල ප්‍රථිපල
අද දවසින් දවස,
මේ විදිහට නිව්ස් මවනවා..!

ඒ අනුව 23 හැවිරිදි යොවුන් වේග පන්දු යවන ඒශාන් මාලිංග එළැඹෙන SA20 ලීගයේදී Paarl Royals කන්ඩායම සමගින් එකතු වීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

ඒ ඉන්ජරි රිප්ලේස්මන්ට් එකක් විදිහට,
පහුගිය අයි.පි.එල් ක්‍රීඩක වෙන්දේසියට කලින් එශාන් මාලිංගට ඉන්දියාවට ගිහින් රාජස්ථාන රෝයල්ස් කන්ඩායම එක්ක පෙර පුහුණු කඳවුරකටද සම්බන්ධ වීමට හැකියාව ලැබුනා.

කෙසේ නමුත් අයි.පි.එල් වෙන්දේසියේදී රෝයල්ස්ලට එශාන්ව අහිමි වුනත් ඔන්න දකුණු අප්‍රිකා විස්සයි විස්ස ලීගයේදී ඔවුන් අවස්ථාව ලැබුනු සැනින් අපේ එශාන් මාලිංගව රෝයල්ස් පවුලට එකතු කරගත්තා..!

Sri Lanka Emerging
Sri Lanka A Team
IPL
SA20

දැන් තියෙන්නේ රටට ක්‍රීඩා කරන්න තමයි !
නවසීලන්ත එක්දින සංචිතයේ ඉන්න නිසා බොහෝ දුරට ඒ හීනයත් සැබෑ වෙයි..!

Written by : Rishie Bro

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports