නව වසරේ සංචාරයට සුදුසුම රටවල් 03 අතරට ලංකාවත් එයි !

2025 වර්ෂය ආරම්භ වන විටම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතරින් ශ්‍රි ලංකාව තෙවන ස්ථානයට පත්වී තිබෙනවා. ඒ සී. එන් ට්‍රැවලර් විසින් ඉදිරිපත් කර ඇති..

2025 වර්ෂය ආරම්භ වන විටම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතරින් ශ්‍රි ලංකාව තෙවන ස්ථානයට පත්වී තිබෙනවා.

ඒ සී. එන් ට්‍රැවලර් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවට අනුවයි. එයි පළමු ස්ථානයට පිලිපීනය නම් කර ඇති අතර, ඉතාලිය දෙවන රට ලෙසයි සදහන් කර ඇත්තේ….

තුන්වෙනි තැන ඒ අනුව ශ්‍රී ලංකාව එහි පසුවෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports