එදා මැගී නූඩ්ලස් කාලා ක්‍රිකට් ගහපු ඔහු අද කෝටි 24ක අත් ඔරලෝසුවක අයිතිකාරයෙක්…

පිටියේ කතා මවන චරිතයක්… ඒ විත‍රක් නෙවෙයි ඔහුගේ පෞද්ගලික ජීවිතය නිසාත් විටක ඔහු ගැන බොහෝ දෙනා කතා බහ කළා.. මේ කියන්න යන්නේ ඔහු ගැන ඇසෙන..

පිටියේ කතා මවන චරිතයක්…

ඒ විත‍රක් නෙවෙයි ඔහුගේ පෞද්ගලික ජීවිතය නිසාත් විටක ඔහු ගැන බොහෝ දෙනා කතා බහ කළා..

මේ කියන්න යන්නේ ඔහු ගැන ඇසෙන තවත් එක් පුදුම කතාවක් කිව්වොත් හරි..

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් පිටියට පිවිසි හර්දික් පාණ්ඩ්‍යාගේ අත් ඔරලෝසුවේ වටිනාකම රුපියල් කෝටි 24ක් පමණ වෙනවා.. එය අමෙරිකානු ඩොලර්වලින් ගණනය කළ හොත් එහි වටිනාකම ඩොලර් ලක්ෂ 8ක්…

තම පරම ප්‍රතිවාදී පාකිස්තානයට එරෙහිව ඩුබායිහිදී හර්දික් පාණ්ඩ්‍යා පන්දු යැව්වේ මේ වටිනා ඔරලෝසුව පැලඳගෙනයි..

ස්විට්සර්ලන්ත සන්නාමයක් වන රිෂා මිලේ RM 27-02 මාදිලියේ මෙවැනි ඔරලෝසු 50ක් පමණ නිෂ්පාදනය කොට ඇති බව පැවසෙනවා…

පාණ්ඩ්‍යා පන්දු යවමින් සිටියදී, විශේෂ කඩුලු සැමරුම් අතරතුර, ඔහු අතේ ඔරලෝසුවක් දක්නට ලැබුණු අතර, එය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ අතර, වඩාත්ම දියුණු තාක්‍ෂණයෙන් යුත් මේ ඔරලෝසුව මුලින් නිර්මාණය කර ඇත්තේ ටෙනිස් පුරාවෘත්තයක් වන රෆායෙල් නඩාල් වෙනුවෙන් බවයි වාර්තා වෙන්නේ…

ඔරලෝසුවේ පාදක තහඩුව ටයිටේනියම්වලින් සාදා ඇති අතර, කාබන් ෆයිබර් සහ නිල් මැණික් ස්ඵටික සංයෝජනයක් අඩංගු වෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports