සැඩ පහරෙන් ජීවිත 35ක් බේරාගත් යුධ හමුදා මෙහෙයුමේ කතාව මෙන්න

දිනවල ආපහු වැස්ස පටන් අරගෙන… මේ වැස්සේ සංචාරය කරනවා නම් දෙපාරක් හිතන්න වෙන සිදුවීමක් ගැනයි මේ කියන්න හදන්නේ… හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම..

දිනවල ආපහු වැස්ස පටන් අරගෙන… මේ වැස්සේ සංචාරය කරනවා නම් දෙපාරක් හිතන්න වෙන සිදුවීමක් ගැනයි මේ කියන්න හදන්නේ…

හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි පුද්ගලයින් 35 දෙනෙකු මුදාගැනීමට යුද හමුදාව සමත්ව තිබෙනවා.

අද (01) පස්වරුවේ මේ මුදාගැනීම සිදුකළ බවයි යුද හමුදාව පැවසුවේ.

ගැමුණු හේවා බළකායේ, නන්පේරියල් කඳවුරේ ස්ථානගත ආපදා සහන සේවා භට පිරිස් විසින් මෙහෙයුම සිදුකර තිබෙනවා.

කොලොන්නාව ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයින් 75 දෙනෙකු නන්පේරියල් ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබෙන බවයි පැවසෙන්නේ.

යුද්ධ හමුදා භට පිරිස්වල කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම හිරිකටු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට පෙර මේ සිවිල් වැසියන් ආරක්ෂිතව මුදාගැනීමට සමත් වූ බවයි යුද හමුදාව පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports