සංචාරකයින් අතර දිනෙන් දින ආකර්ෂණයට ලක්වෙන අපේ රට තවත් වාර්තා අලුත් කරයි… සම්පූර්ණ විස්තරේ මෙන්න…

සංචාරකයින් හුඟාක් ආදරේ කරනවා… අපේ රටේ සුන්දරත්වය , රටවටා ඇති නිල් සයුර…. හැමදාම මහපොළව සිප ගන්න දීප්තිමත් සූර්‍යාලෝකය… රන්වන් වෙරළතීරයන්… අපේ පැරණි වාස්තු නිර්මාණයන්… විවිධ..

සංචාරකයින් හුඟාක් ආදරේ කරනවා…

අපේ රටේ සුන්දරත්වය , රටවටා ඇති නිල් සයුර….

හැමදාම මහපොළව සිප ගන්න දීප්තිමත් සූර්‍යාලෝකය… රන්වන් වෙරළතීරයන්… අපේ පැරණි වාස්තු නිර්මාණයන්… විවිධ පරිසර කලාප… අපේ රටේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය…. මේ සේරම දේවල් නිසා අපේ පුංචි රට බලන්න ලෝකයේ නන් දෙසින් සංචාරකයින් පැමිණෙනවා…

මේ කියන්න හදන්නේ ඒ ගැන ලැබුණු පුවතක් ගැනයි….

පසුගිය මාසයේදී විදෙස් සංචාරකයන් 232,341 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් එනම් 34,006 දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.

මීට අමතරව රුසියාවෙන් 29,241ක්,බ්‍රිතාන්‍යයෙන් 29,241ක්, ජර්මනියෙන් 16,720ක් සහ ප්‍රංශයෙන් 15,063ක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports