ඇමරිකානුවන් පරාජය කල තරුෂි කරුණාරත්නට තවත් රන් පදක්කමකින් මගේ රට බබලවයි.

තරුෂි කරුණාරත්න කියන්නේ ශ්‍රි ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පවා අඩු වයසකින් නියෝජනය කල දක්ෂ ධාවන ශූරියක්… ඉතිං ඒ දක්ෂතා නිසාම ඇයට වැඩිදුර දක්ෂතා දියුණු කරගන්න ඇමරිකාවෙන්..

තරුෂි කරුණාරත්න කියන්නේ ශ්‍රි ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පවා අඩු වයසකින් නියෝජනය කල දක්ෂ ධාවන ශූරියක්…

ඉතිං ඒ දක්ෂතා නිසාම ඇයට වැඩිදුර දක්ෂතා දියුණු කරගන්න ඇමරිකාවෙන් ශිෂ්‍යත්වයක් ලැබෙනවා.

ඒ අනුව අපේ රටට තවත් ජයග්‍රහණ ගේන්න ලෝකේ ඉන්න හොඳම ධාවන ශූරියන් එක්ක කරට කර සටන් කරන්න ඇමරිකාවට ගිය තරුෂි පසුගියදා පැවති තරගයකින් රන් පදක්කම් දිනනවා.
ඒ AAC ගෘහස්ත ශූරතාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වේ වාරයේ හොඳම කාලය වාර්තා කරමින් මිනිත්තු 2.06.99ක කාලයක් වාර්තා කරමින්…

තරුෂි කරුණාරත්නට,
අපගේ උණුසුම් සුබපැතුම් !

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports