අල් ජසීරා සංවාදයකදී බටලන්ද ගැන මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නෙකට රනිල්ට හොඳටම තරහා ගිහින්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදයක් ඊයේ (06) විකාශය වුනා. එම සංවාදයේදී රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයට පත්..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදයක් ඊයේ (06) විකාශය වුනා.

එම සංවාදයේදී රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයට පත් වූ විගස අරගලය මර්ධන​ය කළ ආකාර​ය, ඔහු අගමැතිව සිටි සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා වගවීම, පළාත් සභා මැතිවරණය නොපවත්වමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, බටලන්ද වදකාගාරය මෙහෙයවීම පිළිබඳ ඔහුට එරෙහිව ඇති චෝදනා ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් Al Jazeera මාධ්‍යවේදියා ඝෘජුව ප්‍රශ්න කර තිබෙනවා.

සංවාදය අතරතුරදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තාව ගැන හා බටලන්ද කොමිෂන් වාර්තාව ගැන ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා මාධ්‍යවේදියා අතර උණුසුම් වචන හුවමාරු සිදුවී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports