රටක් ආදරෙන් වැලද ගත් රංජාගේ ජීවිතේ අමතක නොවන දවසක් ගැන ඇසෙන ඒ කතාව මෙන්න…

රංජන් රාමනායක කියන්නේ ශ්‍රි ලාංකීය සිනමාවේ සුපිරි වීරයා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැ… කොල්ලා කොච්චර වයසට ගියත් තාමත් තරුණයි. ඒ වගේම තමයි ඒ ප්‍රේක්ෂක ආදරය…

රංජන් රාමනායක කියන්නේ ශ්‍රි ලාංකීය සිනමාවේ සුපිරි වීරයා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැ…

කොල්ලා කොච්චර වයසට ගියත් තාමත් තරුණයි. ඒ වගේම තමයි ඒ ප්‍රේක්ෂක ආදරය. නළුවෙක් විදිහට විතරක් නෙමෙයි දේශපාලඥ්‍යක් විදිහටත් රංජන්ට මිනිස්සු ගෞරව කරන්නේ පක්ෂ පාට බේදයකින් තොරවයි.

ඉතිං අද රංජා එහෙමත් නැත්නම් රංජන්ගේ ජීවිතේ වැදගත් දවසක්…

ඒ තමයි අද රංජන්ගේ උපන් දිනය !

ඉතිං අපි හැමෝම අපේ සුපිරි සිනමා වීරයාට සුබපතමු

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports