අනුරපුර අතවර සැකකරුට කරන දේ මහජන ඇමති කියයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ) අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන..

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේද පැවසීය

වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පහක් යොදවලා තිබුණා. මීට ස්වල්ප මොහොතකට පෙර සැකකරු ගල් නෑවේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි ඊයේ දිනයේ පොරොන්දු වුණා. ඔහු නීතිය ඉදිරියට කැඳවා අවශ්‍ය කටයුතු කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports