” මමත් ප්‍රිය කරන කෙනෙක්. හැබැයි මෙයාලව සම්බන්ධ කරගන්න එපා ” දුශේනි මායාවිට කල දේට ජනප්‍රිය නිලි ඕෂධී හේවාමද්දුමත් හොඳටෝම දෙහි කපයි…

තරුණ රංගන ශිල්පිනියන් අතර මම බොහොම ප්‍රිය කරන රංගන ශිල්පිනියන් අතර කෙනෙක්.. නමුත් ක්ෂේත්‍රයේ අවුරුදු 21 ක අත් දැකීම් අනුව, දිගින් දිගටම කා අතින් හෝ..

තරුණ රංගන ශිල්පිනියන් අතර මම බොහොම ප්‍රිය කරන රංගන ශිල්පිනියන් අතර කෙනෙක්.. නමුත් ක්ෂේත්‍රයේ අවුරුදු 21 ක අත් දැකීම් අනුව, දිගින් දිගටම කා අතින් හෝ මෙවැනි වැරදි සිදුවේ නම්, ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු වගකිව යුත්තන් සියල්ලම ඉදිරියේදිවත්, මෙවැනි අය නිර්මාණයකට සම්බන්ධ කර නොගන්නට තීරණය කළ යුතුයි.. වෘත්තිමයභාවය යනු විහිළුවක් නොවන බවත්, කලා ක්ෂේත්‍රය තුළ විනයක් සහිතව කටයුතු කළ යුතු බවත් මින් ඉදිරියට එන පරම්පරාව හෝ ඉන් පාඩමක් ඉගෙන ගනීවි…

– උපුටා ගැනීම ඕෂධී හේවාමද්දුමගේ Facebook පිටුවෙන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports