ජාත්‍යන්තරය ජයගත් පලමු ශ්‍රි ලාංකීය නිල් චිත්‍රපට නළුවා ගැන දන්නවද ? නොදත් කතාවක් මෙන්න…

ජාත්‍යන්තරය ජයගත් පලමු ශ්‍රි ලාංකීය නිල් චිත්‍රපට නළුවා. Jcody ! ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලාංකීය තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිස තිබෙනවා. ඔහුගේ අනුවර්ථ නාමය..

ජාත්‍යන්තරය ජයගත් පලමු ශ්‍රි ලාංකීය නිල් චිත්‍රපට නළුවා.

Jcody !

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලාංකීය තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිස තිබෙනවා.

ඔහුගේ අනුවර්ථ නාමය Jcody වන අතර ඔහුගේ සත්‍ය නාමය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැ…

ඇමරිකාවේ ෆොරීඩා ප්‍රාන්තයේ මියාමි හී පදිංචි Jcody මේ වනවිට නිල් චිත්‍රපට 30කට වඩා වැඩි පිරිසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

ඇමරිකාවේ ප්‍රධාන නිල් චිත්‍රපට සමාගම් වන බ්‍රේසර්ස්, රියල්ටි කිංග්ස්, එම් ඒ ඉරොටිකා වැනි සන්නාම රැසක චිත්‍රපටවලට Jcody රංගනයෙන් දායක වී තිබෙනවා.

මෙතෙක් මෙවැනි ප්‍රධාන පෙලේ නිල් චිත්‍රපටි සමාගම් සමග එක්ව නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වශයෙන් කිසිදු ශ්‍රි ලාංකිකයෙකු රංගනයෙන් දායක වී නොමැති අතර Jcody ඇමරිකාව සහ කැනඩාව යන රටවල් දෙකේම සිය රංගන කටයුතු සිදුකරගෙන යනවා.

ඔහු විසින් බ්‍රේසර්ස් සමාගම සමග කල චිත්‍රපටියක් මේ වනවිට නැරඹුම් වාර මිලියනය පසුකර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports