පාවිච්චි කල වාහන මිල අඩුවෙනවා. වාහන ගැන සුභ ආරංචියක් මෙන්න..!

ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමත් සමග දැනට මෙරට තුළ භාවිත වනවාහන මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යනු ඇති බව..

ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමත් සමග දැනට මෙරට තුළ භාවිත වනවාහන මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යනු ඇති බව ජපන්  ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ජගත් රාමනායක වැඩිදුරටත් සඳහන් කළේ, මෙරටට වඩාත් යෝග්‍ය වන්නේ එංජින් ධාරිතාව අඩු වාහන බවයි.

කොවිඩ් වසංගතයත් සමගින් මෙරටට වාහන ආනයනය 2021 වසරේ සිට තහනම් කිරීමට රජය පියවර ගත් අතර වසර ගණනාවකට පසුඑම සීමා ලිහිල් කිරීමටයි තීරණය කර ඇත්තේ.

අනුව, ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවසර ලබා දෙන බව රජය පවසනවා.

එම තත්ත්වයත් සමග දැනට මෙරට තුළ පවතින වාහන මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යන බවයි ජපන්  ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය සඳහන්කළේ…

Hiru Gossip

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports