මම O/L හොඳටම පාස්. මට A/L ලියන්න බැරි උනා. මට ඒ කාලේ ආරථික ප්‍රශ්නත් එක්ක විභාගේ ලියනවට වැඩිය රට යන්න තිබුණ උවමනාව වැඩි උනා.” රටක් කතා කරන ශාන් පුතා කියන තවත් සුපිරි වදනක් මෙන්න..

ශාන් පුතා කියන්නේ මේ දවස්වල හැමෝම කතා කරන චරිතයක්… රැප් සංගීතයෙන් ශ්‍රි ලාංකීය රසිකයා උද්දාමයට පත් කරන ඔහු මේ වන විටත් ලාංකීය රැප් සංගීතයේ වෙනම..

ශාන් පුතා කියන්නේ මේ දවස්වල හැමෝම කතා කරන චරිතයක්…

රැප් සංගීතයෙන් ශ්‍රි ලාංකීය රසිකයා උද්දාමයට පත් කරන ඔහු මේ වන විටත් ලාංකීය රැප් සංගීතයේ වෙනම තැනකට ගොස් අවසන්….

ඉතිං ශාන් දවසක වැඩසටහනකදී අපූරු කතාවක් මෙහෙම කියනවා.

” මම O/L හොඳටම පාස්. මට A/L ලියන්න බැරි උනා. අදටත් මම පාස් නෑ. මට ඒ කාලේ ආරථික ප්‍රශ්නත් එක්ක විභාගේ ලියනවට වැඩිය රට යන්න තිබුණ උවමනාව වැඩි උනා. Passport එක හදලා අවුරුදු 9ක්ම එක රටකටවත් යන්න බැරි උනා හැබැයි ගිය අවුරුද්දේ විතරක් රටවල් නවයකට ගියා.මම යූටියුබ් හදපු කාලේ මම ෆෝන් කඩේක වැඩ කලේ ඒකට ෆෝන් හදන්න ආපු අයගෙන් තමයි මම මුල්ම සබ් ලා 1000 හදා ගත්තේ. මම සමහර අයගේ ගූගල් අකවේන්ට හදලා සන්ස්කයිබ් කරගනනවා.පලවෙනි වීඩියෝ එක කරන්න මට උදව් කලේ අසංක සත්සර කියලා මගේ යාළුවෙක් අදටත් මම මගේ හැම සිංදුවක්ම පටන් ගන්න කලින් එයාගේ නම දානවා. සමහර අය කියනවා වීඩියෝ එකේ මුලට වෙළඳ දැන්වීමක් දාන්න කියලා. ඒත් මට දැන්වීම් දාන්න වෙන්නෑ එදා මගේ යාළුවා මට උදව් නොකලනම්…”

-ශාන් පුතා හරි TV සමග-

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports