සල්ලි දුන්නෑ කියලා පොලු තියන සමහරු අතරේ සල්ලි නැතුව ෂෝ එක ගහපු මචානෝ…

ඊයේ අපේ මුදල් කොටස් අපි ගත්තේ නෑ

බැජී සහ මචානෝ දෙගොල්ලෝම…

නොනැවතී ඇද හැලුනු දැඩි වර්ෂාපතනයෙන් පිලිවෙල 100 % ක්ම වූ ලස්සනම ප්‍රසංගයක්
දැඩි ලෙස අඩ පන වුනා.
වැස්සෙත් නොනැවතී පැමිනි පිරිස වෙනුවෙන් ප්‍රසංගය ඒ අයුරින් පවත් වන්න ඔවුන් පිරිස එක එල්ලේම තීරනය කරා .දැඩි ලෙස ඔවුන්ට අලාබයි පාඩුයි අපි දැක්කා.
ප්‍රසංගය අවසානයේ ඔවුන්ගේ ගිණුම් වලින් ඇඳලා අපිට මුදල් ගෙනත් දෙන්න සූදානම් වුණා.
පොලු තියන , මග අරින , හෙට දාන්නම් කියලා රවටමින් අපිට චෝදනා කරන පිරිස් අතරට , වැදගත් සංවිධායකවරුන් වන PAP Vision  ඒ ආදරණීය සැබෑවූ මහත්වරුන් වෙනුවෙන් අපේ මුදල් කොටසද අපි සම්පූර්ණයෙන් අත් හැරියා.

මචානෝ කියන්නේ කිසිම දිනක අදත් හෙටත් සංවිධායක මහත්වරුන් අපහසුතාවයට පත්
නොවන මුදලක් ගන්න බෑන්ඩ් එකක් පමනයි

බැජී අසේලත් සෙටාර් එකත් පට්ට හදවත් ❤️

එයාලත් ඒක එලෙසම කරා අපි දැක්කා.

ස්වභාවධර්මයාට පිටුපාන්න අපිට බැහැ….

ඊළඟ වතාවේ මීට වඩා දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීමකින් අපි හමු වෙමු.
ඔබේ මහත්මා ගතියට සහ සංවිධාන ශක්තියට හිස නමා ආචාර කරනවා.
ඒ වගේම මනුස්සකමෙන් කලා කෙත අස්වද්දන සියලුම සංවිධායක මහත්වරුන්ට උතුරන්න හරියන්ඩ ඕනා. ජයම වේවා !!

මම
මචානෝ නායක

Copied

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 325 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 53 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 720 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1095 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 13 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 112 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…