දීපිකාගේ ‘දුවා’ ගේ මුහුණ පළමු වරට මාධ්‍යට…?

ලෝකෙ ලස්සනම සිනහවකට හා රුවකට උරුමකම් කියන දීපිකාගේ හුරතල් දියණිය ‘දුවා‘ (Dua Padukone) මේ ලෝකෙට ඇවිත්තවම මාස තුනක් විතර ඇති. දීපිකාට දුවෙක් ලැබිලා කියන පුවත්..

ලෝකෙ ලස්සනම සිනහවකට හා රුවකට උරුමකම් කියන දීපිකාගේ හුරතල් දියණියදුවා‘ (Dua Padukone) මේ ලෝකෙට ඇවිත්තවම මාස තුනක් විතර ඇති.

දීපිකාට දුවෙක් ලැබිලා කියන පුවත් ලෝකෙ පුරාම ආරංචි වෙනකොට ඇයට ආදරය කරන බොහෝ දෙනෙකුගේ ආසාව වුණේ දීපිකාගෙ දූපැටියා දැක බලාගන්න එක.

ගොඩක් අය දීපිකා වගේම පෙනුම තියෙන පුංචි පදුකෝන් බලාගන්න පෙරුම් පුරන අතරේ දීපිකා ඇයව වඩාගෙන ඉන්න ඡායාරූප හතරඅතේ ෂෙයාර් වෙමින් පවතී.

නමුත් තවමත්දීප්වීර්ලා දුවාගෙ කිසිම සමීප දසුනක් සහිත ඡායාරූපයක් හෝ ඇගේ මුහුණ අනාවරණය කරල නැහැ.

මේ වන විට සමාජ මාධ්‍ය හා ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති සියලුම ඡායාරූප AI ජනනය කළ ඡායාරූපයි.

2024 සැප්තැම්බර් 08 වැනිදා ඉපදුණු දුවා පදුකෝන් පළමුවරට මාධ්‍යයට දකින්න ලැබුණේ නොවැම්බර් 08වැනිදා ඇගේ මව වන  දීපිකා පදුකෝන් සහ පියා රන්වීර් සිං සමඟ Kalina ගුවන්තොටුපළේ දීය. එය ඇගේ පළමු සංචාරය බවද සඳහන් වෙනවා.

ඒත් එම අවස්ථාවේදී ඇගේ මුහුණ මාධ්‍ය වෙත නිරාවරණය නොවූ අතර එම අවස්ථාවේ ඇය අම්මාගේ පපුවේ මුහුණ හංගාගෙන තදනින්දකට වැටී හිටියා.

එදිනම ඇය මේ ලෝකෙට පැමිණි පණිවිඩය මිලියන ගණනක් වන රසිකයින්ට ලබා දෙමින් ඇගේ බිළිඳු පා යුගලේ ඡායාරූපයක් පමණක්දීපිකා හා රන්වීර්ගේ සමාජ මාධ්‍ය පිටුවල පළ වී තිබුණා.

සූ-

උපුටාගැනීමක්…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports