සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ මවපු අලුත්ම පුවත

කියන්න බොහෝ දේ තිබෙනවා.. මේ කියන්න යන්නේ ඒ සුවිශිෂ්ඨ ක්‍රීඩකයා ගැන අහන්න ලැබෙන තවත් එක් විශේෂ ආරංචියක් ගැනයි.. Cristiano Ronaldo, ඒ නම කියූ සැනින් බොහෝ..

කියන්න බොහෝ දේ තිබෙනවා.. මේ කියන්න යන්නේ සුවිශිෂ්ඨ ක්‍රීඩකයා ගැන අහන්න ලැබෙන තවත් එක් විශේෂ ආරංචියක් ගැනයි..

Cristiano Ronaldo, නම කියූ සැනින් බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ ඔහු මීට පෙර වාර්තා තැබූ අසීමිත ආදායම් වාර්තාවගේම ක්‍රීඩකයෙක් ලෙස ඔහු ලබාගත් ජයග්‍රහණ පිළිබඳවයි.. දන්නවාද ඔහු මේ ළඟදී කරලා තියන දේ..

ඇදහිය නොහැකි වත්කම් අතරට එක් වුණු ඩොලර් මිලියන 73 ක් වටිනා අලුත්ම ජෙට් එකක් ඔහු මිලදී අරගෙන.. ඩොලර් මිලියන 73ක්වටිනා නවීකරණය කරනු ලැබූ ජෙට් යානය Ronaldo විසින් මෑතකදී එළිදක්වා තිබෙනවා

එහි මගීන් 19 දෙනෙකුට සංචාරය කළ හැකි අතර, සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විතයි.. Ronaldo මීට පෙර Gulfstream G200 ජෙට් යානයක් හිමිව තිබූ අතර එය ඔහු Gulfstream G650 මිලදී ගැනීම සඳහා එය විකුණා ඇති බව සඳහන්.. අල් නස්ර්සෞදි පාපන්දු ක්‍රීඩා සමාජයට තරග වදින මේ සුපිරි ක්‍රීඩකයා, ලොව වැඩිම වැටුප් ලබන මලල ක්‍රීඩකයා ලෙස සැලකෙනවා..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports