බිරිඳ සැලෝන් යවපු කාලේ ඉවරයි. බිරිද ලස්සනට තියන්න සැමියන්ට පුහුණුවක්

පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන..

පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකරණ නිලධාරි එච්.එම්. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම වැඩ සටහන සදහා අනුරාධපුර,මධ්‍යම නුවරගම් පළාතේ පවුල් 17 ක් හා තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් පවුල් 15 ක දු දරැවන් ඇතුළු සමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.

මොවුන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බෙරෙන්ඩිනා සංවර්ධන ආයතනයේ ප්‍රතිලාභින්ය.
සම්පුර්ණ දවසක් හෝටලයේ අනිත් පිරිස සමග එකට එක්ව ගතකිරිමේ අවස්ථාව මෙහිදි ඔවුනට උදාවිය.

පවුල්තුල පවත්නා සුළු සුළු ආරවුල් හිත් අමනාපකම් හදුන්වා දිම තුලින් සාර්ථක පවුල් ජිවිතයක් තුලින් හොද ආදායක් සහිත පවුල් එකකයක් විමට අවශ්‍ය දැනුම මෙහි දි ඔවුනට ලබා දෙන ලදි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports