ට්‍රැවිස් හේඩ් යොදා ගනිමින් සිංහයින් මට්ටු කරන්න කැන්ගරුවන් හදපු සූක්ෂම සැලැස්ම මෙන්න..

ඔන්න ඕස්ට්‍රේලියාව සහ ශ්‍රි ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමි වෙද්දි,

ඕස්ට්‍රේලියාව එයාලගේ සැලසුම් අපේ තණතීරු වලට ගැලපෙන විදිහට වෙනස් කරගෙන ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක් බලාපොරොත්තුවෙන් කන්ඩායමේ ප්‍රභල් වෙනසක් සිදු කරලා තියෙනවා.

ඒ අනුව BGT සීරිස් එකේ කැපීපෙනෙන දක්ෂතා දක්වපු ඕස්ට්‍රේලියානු යොවුන් ආරම්භක පිතිකරු Sam Konstas වෙනුවට ට්‍රැවිස් හෙඩ් පලමු ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරු ලෙස උසමන් කවාජා සමග ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරන්න ලකලෑස්ති වෙනවා.

මේ වෙනස්කම ගේන්න නායක ස්මිත් හේතුව විදිහට සදහන් කරන්නේ ට්‍රැවිස් හෙඩ් දඟ පන්දු යවන්නන්ට එරෙහිව දක්වන ආක්‍රමණශීලි ක්‍රීඩා රටාව. ඔවුන් බලාපොරොත්තු වෙන විදිහට ට්‍රැවිස් හෙඩ්ට අපේ දඟ පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන් වුනොත් ඒක ඕස්ට්‍රේලියානු කන්ඩායමේ සෙසු පිතිකරුවන්ට ලොකු වාසියක් වෙනවා.

ඒ අනුව මෙතෙක් ට්‍රැවිස් හෙඩ් ක්‍රීඩා කල නොම්බර පහ ස්ථානය දක්වා Sam Konstas, Josh Inglis, McSweeny සහ Cooper Connolly අතරේ තරගයක් පවතිනවා.

ට්‍රැවිස් හෙඩ් ආරම්භක පිතිකරුවෙක් ලෙස ටෙස්ට් පිටියේ 55.75ක පිතිකරන සාමාන්‍යයකට හිමිකම් කියනවා. එය ඔහුගේ හොඳම පිතිකරන සාමාන්‍යය වෙනවා.

✍ | Rishie Bro

  • Related Posts

    IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…

    IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි

    මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!

            මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 373 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 0 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 10 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    • By admin
    • April 4, 2026
    • 0 views
    The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..

    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    • By admin
    • April 4, 2026
    • 0 views
    Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

    ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…

    • By admin
    • April 4, 2026
    • 0 views
    ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…