Uncategorized

ශ්‍රී ලංකන් සායි පල්ලවී..

සායි පල්ලවී කියන්නෙ සිනමා තාරකාවක් විතරක් නෙවෙයි වෙනමම බ්‍රෑන්ඩ් එකක්.

මේකප්වලින් තොර ඇගේ ලස්සනට උපමා කරන්න හෝ සම කරන්න කෙනෙක් මෙතෙක් බිහිවෙලා නෑ.

ඒත් ශ්‍රී ලාංකික තරුණියක් ඇයට පණ දෙන්න පුංචි උත්සහයක් අරගෙන තියෙනව අපි දැක්කා.

මාරි 2හි සායි නිරූපනය කරන ආනන්දිව නිරූපනය කරලා තමයි ඇය මේ වගේ ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණේ. සාමාන්‍යයෙන් සායිගේසුන්දරත්වයේ සැඟවුණු රහසක් තමයි ඇගේ කම්මුල්වල තියෙන ස්වභාවික රතු පැහැය. මේකප් දන්නෙ නැහැ.. ලංකාවේ මේකෙල්ලගෙත් කම්මුල් වගේමයි.

සීයට සීයක් සායි වෙන්න කාටවත්ම බැහැනේ. එහෙම වෙන්නත් ඕන නෑනේ. ඉතින් මේක හොඳ උත්සහයක් කියල කියමු නේද? අනිකඑයාගෙ ආසාව වෙන්න ඇති නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
  • test
Back to top button