Year: 2025
-
තරු ගොසිප්
උපන්දිනය දා අරාබි කුමාරියක් වුනු එයාගේ හැඩ දැක්කොත් පිස්සු හැදෙයි
දේශානි නෙහාරා.. අපි ගොඩක් දෙනෙක් ආදරය කරන ජනප්‍රිය තාරකාවක්…. ඇය මේ වෙද්දී ගුවන් සේවිකාවක් විදිහටත් කටයුතු කරනවා.. ඔන්න ඉතින් එන්න එන්නම ලස්සන වෙන ඇය අද ඇගේ උපන්දිනය වෙනුවෙන් මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා.. බලන්නකෝ ඇය මොන තරම් නම් සුන්දරද කියලා…
Read More » -
තරු ගොසිප්
සිරිමා බෝ සාමිනි මම පුංචි පුතෙක් පැතුවා..! මේ ඒ දෙන්නා තුන්දෙනාගේ විශෙෂ දවසක් ගැන කියන අපූරු කතාව…
ඇය කලාවේ දීප්තිමත් තාරකාවක්.. ඒ විතරක් නෙවෙයි, ඇගේ දීප්තිය වැඩි වෙන්නට දැන් මේ පුංචි පැටව් දෙන්නත් හේතුවක් වෙලා… දීපිකා ප්‍රියදර්ශනී.. ලංකාවේ කා අතරත් ජනප්‍රිය කලාශිල්පිනියක්.. මේ කියන්න යන්නේ දීපිකා ගැන ඇසෙන අලුත්ම කතාවක්.. පොඩ්ඩෝ දෙන්නෙක්ගෙන් එයාලාගේ ලෝකය සරසාගත් දීපිකාට මේ විශේෂ දවස අමතක කරන්නම බැරුව ඇති.. ඇගේ පුංචි පුතාලා දෙන්නාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.. ඉතින් ඒ දවසේ හිත සතුටෙන්…
Read More » -
තරු ගොසිප්
රටක්ම ආදරේ කරපු ත්‍රිකලා ධරණි ආයෙමත් මනාලියක් වෙලා.. බලන්නකෝ එයාගේ හැඩ…
ත්‍රිකලා ධරණි….ඇගේ නම මේ දිනවල හැමෝම කතාබහ කරනවා… ඒ ඇගේ නිරූපණ හැකියාව නිසා…ඒ වගේම ඇය ගුරුවරියක් විදිහට බොහෝ දේ නිරූපණය ගැන කියාදෙනවා… ඒ වගේම ඇගේ සරාගී ලස්සන හැමෝගෙම නෙත් වශී කරනවා… නිරූපණය වෙනුවෙන්ම සිය ජිවිතේ බොහෝ ඉඩක් වෙන්කරන ත්‍රිකලා… අවුරුදු 10කට පස්සේ එයාගේ ආදරණීය ස්වාමියා එක්ක ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා… බලන්නකෝ එයාගේ ලස්සන… ඒ වගේම එයාගේ කඩවසම් සැමියත් හරිම…
Read More » -
තරු ගොසිප්
රටක්ම ආදරේ කරන ඒ දෙන්නගේ මංගල දිනයේ නොදුටු දසුන් ඔයාලත් බලන්න කැමතිද ?
මේ කියන්න යන්නේ ඒ දෙන්නාගේ ආදර කතාවේ ඒ ලස්සන දවස ගැන ඇසෙන සුබ ආරංචියයි… පූජනී සහ ගයාන් දෙපළ අද යුගදිවියට එළඹිලා.. ඉතින් ඒ සුබ මොහොතට සුබ පැතුම් එක්කරන්න ගිය කලා තරු රැසක් අද මෙන්න මේ විදිහට එක් වෙලා තිබුණා.. බලන්නකෝ ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩවුණු ඇගේ අපූරුව..
Read More » -
ක්‍රීඩා පුවත්
මේ ජාත්‍යන්තර තරගයක්වත් අයි පි එල් තරගයක්වත් නෙමෙයි. නිකන්ම නිකන් දේශීය තරගයක්.. බලන්නකෝ ඇවිල්ලා ඉන්න ප්‍රේක්ෂක ජන ගඟ…
කෝලි කියන්නේ ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ… මේ කියන්න හදන්නේ ඔහු ගැන ඇසෙන අලුත්ම ආරංචියක් ගැනයි… ඉන්දියාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි 12 වසරකට පසු යළි රන්ජි කුසලාන තරගයකට පිවිස තිබෙනවා. දිල්ලි සහ දුම්රිය කණ්ඩායම් අතර අද (30) ආරම්භ වූ තරගය නැරඹීම සඳහා අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයට ක්‍රීඩාලෝලීන් දහස් ගණනක් එක්ව ඇති බවයි විදෙස්…
Read More » -
තරු ගොසිප්
පහුගිය කාලේ දුකින් හිටපු ඇය අද සතුටින් ජීවිතේ ලස්සනම දවසක් සැමරුවේ මෙහෙමයි..!
ඔවුන්ගේ විශාල කඩා වැටීමෙන් මාස ගණනකට පසු ආයෙත් ඒ පවුලට සතුට උදා වෙලා.. ඒ ඇයි කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. සුජීවගේ ලොකු දුව විවාහ වෙන්න නේ දැන් යන්නේ.. ඒ සුබ ආරංචිය මේ වෙනකොට හැමෝම දන්නවා.. ඉතින් ඔන්න ඒ ගැන ඇගේ ආදරණීය අම්මා මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.. අංජලී කියන්නේ ඇගේ ලොකුම ශක්තිය වගේම තමයි, දිනිත සහ රෝස්…
Read More » -
තරු ගොසිප්
බැරක් ඔබාමා සහ මිෂෙල් ආදර අන්දරයට කන කොකා හඬයිද ?
ඔහු ගැන ලොවක් කතා වුණා.. ඒ චරිත ද්විත්වයට ගොඩක් දෙනෙක් ආදරය කළා.. ඒත් අද ඒ කතාව ටිකක් වෙනස්… ඒ ඇයි.. අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා සහ මිෂෙල්.. ඒත් දැන් මේ වෙද්දී ඒ කතාව ගොඩක් වෙනස් වෙලා.. ඔවුන්ගේ විවාහ ජීවිතයට මේ මොකද්ද වෙලා තියෙන්නේ…? ධවල මන්දිරයේ මෑතකාලීනව සිටි රොමෑන්ටික්ම ආදරණීයම ජෝඩුව වූයේ බැරක් ඔබාමා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ මිෂෙල් ඔබාමායි.. සාර්ථක…
Read More » -
තරු ගොසිප්
ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කල පලමු ශ්‍රි ලාංකිකයා… ජොහාන් පීරිස් නුඹට අපගේ උණුසුම් සුභ පැතුම් !
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කඳු තරණ ක්‍රීඩක ජොහාන් පීරිස් මහතා ඇන්ටාක්ටිකාවේ පිහිටි මීටර් 4,892ක් උසැති වින්සන් කන්ද මුදුනට ළඟා වීමෙන් එම ජයග්‍රහණය සනිටුහන් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්ව තිබේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය සමඟ ඔහු ලෝක ප්‍රසිද්ධ ‘සෙවන් සමිට්ස්’ අභියෝගය සඳහා තවත් සැලකිය යුතු පියවරක් තබා ඇත. 2018 වසරේදී එවරස්ට් කන්ද ජයගැනීමෙන් ශ්‍රී ලංකාවේ කඳු තරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ ජොහාන්…
Read More » -
තරු ගොසිප්
කොළඹ සරසවියේ ජීවමාන පැරණිම විද්‍යාර්ථිනිය ලෙස රංගනවේදී අයිරාංගනි සේරසිංහ මැතිණියට උපහාර පිදුවේ මෙහෙමයි..
කොළඹ සරසවියේ ජීවමාන පැරණිම විද්‍යාර්ථිනිය ලෙස රංගවේදී අයිරාංගනී සේරසිංහ උපහාර ලබයි කොළඹ විශ්වවිද්‍යාලය බිහි කළ (කොළඹ මණ්ඩපය) විද්‍යාර්ථින් අතර ජීවමානව සිටින පැරණිතම විද්යාර්ථනිය සම්මානනීය ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙනුවෙන් උපහාර උළෙලක් පසුගිය 28 වැනිදා පැවැත්විණි. 97 වැනි වියෙහි පසුවන ඒ මහත්මිය වෙනුවෙන් පවත්වනු ලැබූ ‘අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන’ ලෙස නම් කළ මෙම වැඩසටහන පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ පිහිටි ඇගේ…
Read More » -
Uncategorized
ප්‍රියසාද් පවුලට විශේෂ දවසක්..! ඒ දෙන්නාගේ ආදර කතාවට වසර 36ක්… අපෙන් සුභ පැතුම් !
ප්‍රියසාද් පවුලේ රසමුසු තැන් ගැන ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය හරහා ඔවුන් මුදාහරිනවා.. ඒ ඔවුන්ට ආදරය කරන බොහෝ දෙනෙක් ඒ අයට ආශිර්වාද කරනවා කියන එක දන්න නිසා නේ.. ශනුද්‍රි , ශේෂාද්‍රි වගේම දිනක්ෂි කියන්නේ අපේ රටේ කලා තරු අතර ගොඩක් කැපී පෙනෙන අක්කා නගෝ ත්‍රිත්වයක් කිව්වොත් හරි.. අද වෙනකොට කලාව පැත්තෙන් ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න මේ දුවලා තුන් දෙනා ගැන අම්මාට…
Read More »