තරු ගොසිප්

‘නුහුරු වීදියක තනිවුණු ඒ අමුතුම ලස්සන” අනුරාධාගේ මැලේසියානු සංචාරයේ ඡායාරූප පෙළ…

පුංචි තිරයේ වගේම රසික හදවත්වලත් නොමැකෙන මතකයන් රැසක් ඉතිරි කළ සොඳුරු රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ. ඇය ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් මුලින්ම පවසන්නේ ඇය සතු ඒ “අහිංසක සුන්දරත්වය” ගැනයි. සැබෑවටම අනුරාධා සතු වෙන්නේ අමුතුම ලස්සනක් ඒ වගේම වෙනස්ම විදිහක ආකර්ෂණයක්.

ඇය මේ දිනවල ඉන්නේ මැලේසියාවේ ඉතින් ඒ සංචාරය අතරතුරදි එකතු කරගන්න සොඳුරු මතක සිය ෆේස්බුක් ගිණුම හරහා රසිකයින් එක්ක බෙදාගන්නත් ඇය අමතක කරන්නෙ නෑ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button