දේශීය පුවත්
සෑම සතියකම බදාදා නිවාඩු! රජයේ කාර්යාල පාසල් සහ විශ්වවිද්‍යාලවලට ලැබුණු හදිසි නිවේදනය මෙන්න!

සතියේ මැද දවස වෙන බදාදා කියන්නේ හැමෝටම හරිම කාර්යබහුල දවසක්.
හැබැයි අද ලැබුණු ආරංචියෙන් හැමෝම මවිත වෙලා තියෙන්නේ. මොකද, මෙතැන් සිට සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ නිවාඩුව පොදු නිවාඩුවක් වගේමයි. පාසල් දරුවෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි, අධිකරණ සේවයේ නිලධාරීන් සහ රජයේ කාර්යාලවල වැඩ කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ නිවාඩුවේ වාසිය හිමි වෙනවා.
සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව යන රාජ්‍ය ආයතන මෙම විශේෂ නිවාඩුවට ඇතුළත් නොවන බව සඳහන්.



