දේශීය පුවත්

සියයට 3.5කින් පහළ ගිය නිල සංචිත වත්කම්……

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 7,270 සිට 2026 මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 7,019 දක්වා 3.5% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය සඳහා චීන මහජන බැංකුවේ හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button