දේශීය පුවත්

මහ වැස්සත් අකුණුත් අතර අම්මත් තාත්තත් බේරගන්න ගිය 23 හැවිරිදි චමෝදිගේ සං.වේදී අවසානය – ආදරය නිසාම නිහඬ වූ ජී.විතයක්

කාලගුණය ඔබ හිතනවාටත් වඩා සමහර වෙලාවට දරුණු වෙන්න පුළුවන්. මේ අන්න ඒ වගේ මොහොතක් ගැන ඇසෙන සංවේදීම කතාවක්.

ඇයගේ ජීවිතය අහිමි වෙන්නේ සියල්ලන්ම සංවේදී කරමින්. මේ කතාව ඇසෙන්නේ තවත් එක් දුශ්කර ගම්මානයකින්. වැල්ලවාය හදපානාගල පදිංචි චමෝදි මල්හානි තවමත් 23 හැවිරිදි තරුණියක්.

තමන්ව බලාගන්න තමන්ගේ මුළු ජීවිතයම වුණ අම්මයි තාත්තයි රැකගන්න ඇය කිසිම වෙලාවක දෙපාරක් හිතන්නේ නැහැ. මේ අන්න ඒ වගේ තවත් එක දවසක්.
ඒ මොහොතේ මහ වැස්සත් එක්ක ඔට්ටු වෙන්න ඇයට හයියක් නොතිබ්බත් ඒ හිතට අමුතුම ශක්තියක් එන්න ඇත්තේ තමන්ගේ අම්මා තාත්තා මේ මහ වැස්සෙන් තෙමෙන එක නවත්තන්න ඕන නිසා වෙන්න ඇති.

කොහොම වුණත් අවසානයේ සිදුවුණේ සියල්ලන්ම සංවේදී කරමින් ඇයට නිහඬ වෙන්නයි.

ඉක්මනින් කුඩ දෙකක් අරන් චමෝදි අම්මයි තාත්තයි ඉන්න හේනට ගියේ ඔවුන් දෙදෙනාව රැකගෙන ගෙදර එන්න ඕන නිසා වුණත්, අවසානයේ කුරිරු වුණු අකුණක් නිසා මව පියා හැරදා යන්නට චමෝදිට සිදුවුණා.

මේ දවස්වල, ඒ කියන්නේ බක්මහේ අකුණු ගැන ඇත්තටම ඔබ මීට වඩා සැලකිලිමත් වෙන එක වැදගත් කියන කාරණය චමෝදි මේ සිදුවීමත් එක්ක අපට මතක් කරනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button