ක්‍රීඩා පුවත්

ජපානය හමුවේ ප්‍රබල ඉන්දියාව ලකුණු 32කට සීමා වෙයි….

20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ ජපානය සහ ඉන්දියාව අතර තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 05ක් තුළ රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 32ක් පමණයි.

විස්සයි විස්ස තරගයක් වුවද, තරගයට බාධා වූ වර්ෂාවත් සමඟ, තරගය එක් පිළක් වෙනුවන් පන්දුවාර 05කට සීමා වුණා.

එම පන්දුවාර 05 තුළ ප්‍රබල ඉන්දියාව අසරණ කරමින් කඩුලු 04ක් දවාගත් ජපානය, ඔවුන්ට ලබා දුන්නේ ලකුණු 32ක් පමණයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button