දේශීය පුවත්

පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී…

පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය අද (06) අලුයම පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතර දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button