දේශීය පුවත්

වතු කම්කරුවන්ගේ වැටුප ගැන නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

වතු කම්කරුවන්ගේ වැටුප් අර්බුදය සම්බන්ධයෙන් නව වැටුප් මණ්ඩලයක් පත්කොට ඊට අදාළ පාර්ෂවකරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන්ට සහනයක් දීමට රජය අපේක්ෂා කරන බව නීතිපතිවරයා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙම දැනුම් දීම සිදු කර ඇත.

About The Author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button