සයිෆ් අලී ඛාන්ගේ සොඳුරු කැඳැල්ල විනාශ කරන්න හදන්නේ කවුද ? මෙන්න සියල්ල…

 ඒ පුවත ඉන්දියාවේ වගේම බොහෝ රටවල්වල ප්‍රධාන පෙළේ මාධ්‍ය අතර කතාබහට ලක්වෙන පුවතක් වෙලා.. බොලිවුඩ් නළු නිළි දෙපළක් වන සයිෆ් අලී ඛාන්ගේ සහ කරීනා කපූර්ගේ..

 ඒ පුවත ඉන්දියාවේ වගේම බොහෝ රටවල්වල ප්‍රධාන පෙළේ මාධ්‍ය අතර කතාබහට ලක්වෙන පුවතක් වෙලා..
බොලිවුඩ් නළු නිළි දෙපළක් වන සයිෆ් අලී ඛාන්ගේ සහ කරීනා කපූර්ගේ නිවසට ඇතුළු වූ අයෙක් විසින් තියුණු ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයකින් සයිෆ් අලී ඛාන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා..

මෙම තැනැත්තා සමග ඇතිවූ ගැටුමකින් අනතුරුවයි ඔහු මෙසේ තුවාල ලබා ඇති අතර පසුව ඔහු මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා..

මීට අදාළ සැකකරු විසින් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ඔවුන්ගේ නිවස මංකොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී සයිෆ් සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් නිදා සිට තිබෙනවා..

ඔහුට තුවාල හයක් සිදුව ඇති අතර, ඉන් දෙකක් ගැඹුරු තුවාල බවත්, එක් තුවාලයක් ඔහුගේ කොඳු ඇට පෙළට සමීපයේ සිදුව ඇති බවත්, වෛද්‍යවරුන් පවසනවා..

ඒ අනුව, ඔහුට ශල්‍යකර්මයක් සිදු කරන බවයි ඔහු ඇතුළත් කර ඇති රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports