“උඹලා විතරද සතුටු වෙන්න ඕනි…මාත් මනුස්සයෙක්…” හැම සැමියෙක්ම කියවන්න ඕනිම කතාවක්…

මේ හිතන්න දේවල් ගොඩාක් ඉතුරු කරපු කතාවක්… මම වැඩ කරන්නේ රජයේ කාර්‍යාලයක. මම විවාහකයි… මට බිරිඳක් සහ චූටි පුතෙක් ඉන්නවා.ඇත්තම කිව්වොත් අපි ලස්සන ජීවිතයක් ගත..

මේ හිතන්න දේවල් ගොඩාක් ඉතුරු කරපු කතාවක්… මම වැඩ කරන්නේ රජයේ කාර්‍යාලයක.

මම විවාහකයි… මට බිරිඳක් සහ චූටි පුතෙක් ඉන්නවා.ඇත්තම කිව්වොත් අපි ලස්සන ජීවිතයක් ගත කරනවා.අපි දෙන්නට දෙන්නා විශ්වාසයෙන්,වගේම හරි ආදරයෙන්.ඒ අතර අපේ පුතත් අපිත් එක්ක හරි ආදරෙයෙන් ජීවත් වෙනවා.

මගෙ දවස ගෙවෙන්නෙ උදේ කාර්‍යාලයට ගිහින් හවස ගෙදර ඇවිත් නිව්ස් ටිකක් බලලා උයලා තියෙන දෙයක් කාලා බිරිඳ සහ දරුවත් එක්ක පොඩ්ඩක් කතා කරලා ඒ විදිහට.එදත් ඒ වගේම වෙනසක් නැතුව උදේ ඉඳන් වැඩ ටික වුනා.

මම ඔෆිස් ඇරිලා එදා ගෙදර ආවේ හරිම මහන්සියෙන්.පුතා ටීවී බලනවා…බිරිඳ මාව වෙනසක් නැතුව මාව පිළිගත්තා.ඔෆිස් බෑගය එයා අතට දීලා මම පුටුව උඩින් ඉඳගත්තේ හැමදාම බිරිඳ ගේන තේ එක රස බලන ගමන්ම මහන්සිය ටිකක් අඩු වෙනකං ඉඳලා නාගන්න ඕනී කියන අදහසින්.

මම හිතුව විදිහටම ඒ තේ එක අරං මගෙ බිරිඳ මගෙ ලඟට ආවා.එයා අද ලස්සනයි,පොඩ්ඩක් දරුවා හම්බුනාට පස්සෙ ශාරීරිකව වෙනස් වීමක් තිබුනත් මගෙ පෙම්වතිය කාලයේ මම දැකපු ඒ රූ සපුව ඒ ආකාරයටම එයාට පිහිටලා තිබුනා.

මම දන්නවා අද මගේ යටි හිත මට කියන දේ..මම ඉක්මනින් නාගත්තා..මම නාගෙන එද්දී දරුවා නින්දට ගිහින්.ඒකත් හොඳයි…මම කෑම කාලා සුපුරුදු විදිහට ඇඳට ගියා….බිරිඳ එයාගෙ වැඩ ටිකත් ඉවර කරලා ඇඳට ආවා…අපි දෙන්නගෙ ඇස් එකිනෙකට ගැටුනා…

ඔව් බිරිඳට මගේ අවශ්‍යතාවය තේරුණා.එයා හිමීට හිමීට මගෙ ලඟට ආවා..කවදාවත් නැතුව හරි සරාගී පෙනුමක් එයාගෙන් මම අද දකිනවා.එයාගෙ තොල් පෙති අතරේ කිමිදුණ මම හිමීට ඇගේ නග්න ශරිරය මගේ කරගත්තා…

ඔව්…පිරිමියෙක්ට නිදි ඇඳේදි ලබන්න පුලුවන් උපරිම පහස මම විඳිනවා.කළුවරට එයාගෙ මුහුණ පෙනුනේ නැතත් ඔව් එයාගෙ සරාගී මුහුණ මම මවා ගත්තා..දාඩිය පිරුණු ශරීරයන්ගෙන් වෙන් වුන අපි දෙන්නා ටිකක් වෙලා හති ඇරියා…

මම නැගිටලා බාත් රූම් එකට ගිහින් එද්දි ඇය වකුටු වෙලා නින්දට ගිහින්ද කොහෙද?මමත් ඇඳේ අනිත් පැත්තෙන් නිදාගත්තා…මොකද එයාටත් මහන්සි ඇති….ඔව් මට නින්ද ගියා….වෙලාව හරියටම කියන්න අමාරුයි…මට එක පාරටම ඇහැරුනා…මුළු කාමරේම ලයිට් දාලා…

බිරිඳ පේන්නත් නැහැ…මම නැගිටින්න හැදුවත් මට නැගිට ගන්නට බෑ…මගෙ අත් දෙක ඇඳට තියලා මාංචු දාලා..කකුල් දෙකත් එහෙමයි…මගෙ බිරිඳට දරුවට මොකක් හරි කරදරයක්ද උදව් ඉල්ලලා කෑගහන්න හැදුවත් හඬ පිටවෙන්නේ නැහැ.

මගේ කටේ ඇතුලට මොකක්ද බෝලයක් වගේ එකක් තියලා ගැටගහලා…මම නිරුවතින් ඉන්නේ..මට බයට දාඩිය දාලා…අඩි සද්දයක්…ගේ ඇතුලෙන්…

ටික ටික කාමරේ පැත්තට එනවා ඇහෙනවා…දොර ඇරෙන ශබ්දයත් එක්ක…

කාන්තාවක්…අඩ නිරුවතින්….හරියටම අර නිල් චිත්‍රපටවල වගේ ඇඳගෙන, අග රබර් පටි තියෙන මොකක්දෝ දෙයක් අරගෙන මගේ මුණට එබුනා..

දෙයියනේ මගේ බිරිඳ…මේකිට පිස්සුද?හවසත් හොඳට ඉඳලා දැන් මේ මොකද වුනේ…මුහුණ යක්ශනියක් වගේ….මට අර වේවැලෙන් ගැහුවා….මගෙ බිරිඳ මාව මරන්න හදනවද?

මගෙ බිරිඳ මහ හයියෙන් හිනා වුනා.කවදාවත් මම ඒ වගේ රෞද්‍ර හිනාවක් එයාගෙන් දැකලා නැහැ.

ඊට පස්සෙ අඬන්න ගත්තා…මගෙ ලඟට ඇවිත් මගේ ….. හයියෙන් ඇල්ලුවා…මට ඒ වෙලාවේ දෙයියො සිහි වුනා…බිරිඳ මහ හයියෙන් කියවන්න පටන් ගත්තා…

” මේක විතරක් සතුටු වුනාම ඇතිද?ආ…අපි රූකඩද…උදේ ඉඳන් වැඩ කරලා කරලා ඔයාගෙන් මුකුත් ඉල්ලන්නෙ නැතුව මේ දෙයින් සතුටු වෙලා හිත පුරෝගන්නවා…ඒ දෙයින්වත් සතුටු වෙන්න දෙන්නෙ නැත්ද?තමුසෙගෙ වැඩේ ඉවර වෙලා අනිත් පැත්ත හැරුනම හරිද මනුස්සයෝ.

හැම වෙලාවෙම උඹලා විතරද සතුටු වෙන්න ඕනි.අපි වැඩ කාරියොද?කියන වෙලාවට ලඟට එන්නයි වැඩේ කරන්නයි.මාත් මනුස්සයෙක්…එහෙම කියපු බිරිඳ තව මොනවදෝ කියාගෙන යනගමන් මට අර වේවැලෙන් ගැහුවා….

බුදු අම්මෝ….කව්ද මාව හොලවන ගමන් මට වතුර ටිකක් ගැසුවා…වතුර එකක් අතේ තියාගෙන ඉස්සරහා ඉන්නෙ මගෙ බිරිඳ. මොකක්?..

“මොකද මේ…කාටද බය වුනේ” කියාගෙන නැගිටින්න වැඩට යන්න පරක්කු වෙනවා…කියාගෙන ඇය කාමරයෙන් පිටව ගියා….

මම වටපිට බැලුවා…සියල්ල සාමකාමියී….මේ හීනයක් ද මම දැක්කේ…

හැබැයි දෙයක් මට තේරුනා ගෑනු කවදාවත් අඩුපාඩු කියන්නෙ නෑ.

හිතේ තියාගෙන තදකරගෙන ඉන්නවා…හැබැයි අපේ යටි හිත දන්නවා අපි කරන අඩුපාඩු…ඒ බය හීන විදිහට පේනවා..ඔව්.හරි භයානක හීන විදිහට…

(උපුටා ගැනීමකි)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports