ඉන්දීය අගමැතිගේ ආරක්ෂාවට යන ”Lady SPG” කවුද…..

ඉන්දියානු පාර්ලිමේන්තුවෙන් පිටත අගමැති නරේන්ද්‍ර මෝදි පිටුපසින් සිටින කාන්තා කමාන්ඩෝවරියකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වෛරල් වෙමින් පවතිනවා.

මෙම ඡායාරූපය භාරතීය ජනතා පක්ෂයේ (BJP) පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වන රංගන ශිල්පිනී කන්ගනා රනවුත් විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

කන්ගනා එය ඇගේ සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණේ “Lady SPG” කැප්ෂනය සමඟයි.

Picture of woman commando next to PM Narendra Modi goes viral. What we know  - India Today

කෙසේ වෙතත් ඡායාරූපයේ සිටින කාන්තාව අගමැතිවරයාගේ විශේෂ ආරක්ෂණ කණ්ඩායමේ (Special Protection Group – SPG) ආරක්ෂක නිලධාරිනියක් බවයි බොහෝ දෙනෙක් පවසා තිබුණේ.

නමුත් ඇය මධ්‍යම පොලිස් බලකායේ (CRPF) සහකාර අණ දෙන නිලධාරිනියක වන අතර ඉන්දිය ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරිනියක (PSO) ලෙස සේවය කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

  • Related Posts

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 36 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 395 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 91 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 833 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views

    • 830 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්